හුගාක් අය පොන් එකඑක root කරනවා පොන් එකට අලුත් වැඩකිඩ ටිකක් දාගන්ඩ හැබැයි මේ සදහා අපි යොදාගන්න සමහර App වලින් ඇඩ් එක දිගටම එනවා ඉවරයක් නැතුව එ වගෙම අපේ data ටිකත් නිකම්ම කැපෙනවා දන්නේම නැතුව. ඉතින් මේකට විසදුමක් තමා මම ගෙන්නේ මේක root කරපු නැති අයටත් වැදගත් වෙනවා මොකද සමහර කට්ටිය install කරන සමහර app සහා game වල ඇඩ් කරදරේ නැතුව නෙමෙයිනේ ඉතින් මේක root කරපු නැති අය ඔක්කොටම වැදගත්. හරි පහල ලින්ක් එකෙන් බාගන්න.
Size :- 8MB
මෙතනින් බාගන්න. Download
මේ app එකට පොන් එක root කරලා තින්න ඔනේ නෑ. මොකද එහෙම කියන්න හෙතුව සමහර අයට කොච්චර කිව්වත් වැඩක් නෑ අයේ අහනවා මේකට root ඔනද කියා.

0 comments: