කොහොමද කට්ටියට මම හිතුවා Games දෙන්න Blog එකක් කරන එකේ අපිට ඔන වෙන වැදගත් Apps දෙන්නත් Blog එකක් හදන්න. එක නිසා තමා මම මේ Blog එක පටන් ගත්තේ.
කට්ටියම දන්නවානේ Smart phone එකට තියෙන හොදම Player එක MX Player එක කියලා ඉතින් මම හිතුවා මේකේ Pro Version එක ඔයලාට දෙන්න. මෙක වාසි ගොඩාක් තියෙනවා. එවා ඔයලාටම බලාගන්න පුලුවන්.මෙතනින් බාගන්න.
Download
දැන් හුගාක් අය Film බලන්නේ Phone එකෙන් නේ. සමහර අයගේ phone එකට සිංහල වැඩ කරන්නේ නෑනේ එනිසා Sub එක බලන්න විදියක් නෑ එයාටත් මම මේ පොපොස්ට් එකෙන්ම විසදුමක් දෙන්න හිතුවා මේකට පොන් එක root කරලා තියෙන්න ඔනේ නෑ. මුලින්ම ඔයාලට iskola poth font එක මෙතනින් බාගන්න.
Download
දැන් ඉතින් font එක extract කරගන්න. Extract කරගන්න. Rar app එක මෙතනින් බාගන්න.
Download (Lolipop,Marshmallows තියෙන අයට ඔනේ නෑ.)
හරි දැන් කොහොමද මේක හදාගන්නේ කියාලා බලමු.
මතක තියාගන්න extract කරගත්තු font එක තියෙන ෆොල්ඩර් එක මතක තියාගන්න. නැත්තම් ඔයලට එක හොයාගන්න අමාරු වෙයි.

හරි කට්ටියටම දැන් වැඩේ තෙරෙන්න ඇති කියලා හිතනවා. ප්‍රශ්නයක් තියෙනවා නම් පහලින් ccomment කරන්න.

0 comments: