Fxguru apk

කට්ටියටම හොල්මන් කරන්න පුලුවන් විඩියෝ හදන්න පුලුවන් app එකක් තමා මම අද දෙන්නේ මේක apple use කරන අයටත් මම අද දෙනවා. උඩ තියෙන විඩියෝ එකත් බලන්න.


පහලින් තියෙන ලින්ක් එකෙන් android කට්ටිය බාගන්න.


Download

Apple කට්ටිය මෙතනින් බාගන්න.

Download

0 comments:

Viber,Whatsapp එක පොන් එකෙන් Account 2ක් හදගමු.

කට්ටියම දන්නවානේ Viber, Whatsapp වගේ App එකකින් එක Account එකයි හදාගන්න පුලුවන් කියලා එත් අද මම දෙන්නේ එකම පොන් එකෙන් Account 2ක් උනත්  හදාගන්න පුලුවන් app එකක්.Viber,WWhatsapp විතරක් නෙමෙයි ඔනම app එකක account 2ක් මෙකෙන් හදාගන්න පුලුවන්.
Ex:-Facebook,clash of clans මෙකි නොකි සියල්ලම පුලුවන්. පහල ලින්ක් එකෙන් බාගන්න.

මෙතනින් බාගන්න.Download

Size:-3.4MB


0 comments:

Facebook,Youtube,Instagram Video Download කරන්නේ මෙහේමයි.

මම ඊයේ ඔයට Youtube Video Download කරන්න Tubemate Pro එක දුන්නනේ අද මම දෙන්නෙ Facebook,Youtube,Instagram Video Download කරන්න පුලුවන් තනි App එකක් පහල ලින්ක් එකෙන් බාගන්න.

මෙතනින් බාගන්න.Download

0 comments:

Tubemate Pro Youtube video downloade

Youtube එකෙන් video ඩව්න්ලෝඩ් කරන්න තියෙන හොදටම ක්‍රරමයක් තමා Tubemate එක හරහා ඩව්න්ලෝඩ් කරන එක. සමහර අයනම් ලින්ක් කොපි කරගෙන හෙන ගෙමක් දෙනවා youtube එකෙන් video download කරගන්න ඉතින් මේ tubemate එඑකෙන් එච්චර කරදර විදින්න ඔනේ නෑ කෙලින්ම download කරගන්න පුලුවන් එ වගෙම  video බලන්නත් පුලුවන්. පහල ලින්ක්  එකෙන්න් බාගන්න.

මෙතනින් බාගන්න. Download

0 comments:

Phone එකේ ඇඩ් කරදරය නැතිකරමු.


හුගාක් අය පොන් එකඑක root කරනවා පොන් එකට අලුත් වැඩකිඩ ටිකක් දාගන්ඩ හැබැයි මේ සදහා අපි යොදාගන්න සමහර App වලින් ඇඩ් එක දිගටම එනවා ඉවරයක් නැතුව එ වගෙම අපේ data ටිකත් නිකම්ම කැපෙනවා දන්නේම නැතුව. ඉතින් මේකට විසදුමක් තමා මම ගෙන්නේ මේක root කරපු නැති අයටත් වැදගත් වෙනවා මොකද සමහර කට්ටිය install කරන සමහර app සහා game වල ඇඩ් කරදරේ නැතුව නෙමෙයිනේ ඉතින් මේක root කරපු නැති අය ඔක්කොටම වැදගත්. හරි පහල ලින්ක් එකෙන් බාගන්න.

Size :- 8MB
මෙතනින් බාගන්න. Download









මේ app එකට පොන් එක root කරලා තින්න ඔනේ නෑ. මොකද එහෙම කියන්න හෙතුව සමහර අයට කොච්චර කිව්වත් වැඩක් නෑ අයේ අහනවා මේකට root ඔනද කියා.

0 comments:

uTorrent Pro Free download කරගන්න.

මම කලින් පොස්ට් එකඑකෙන් ඔයඔයලාට දුන්නනේ MX Player Pro එක අද දෙන්නේ uTorrent Pro පහල තියෙන ලින්ක් එකෙන් බාගන්න.

Download

මේකේ තියෙන වාසි තමයි Power saver එකක් මේ app එකෙම තියෙනවා
තව වාසි කිහිපයක් තියෙනවා ඔයාලම බලා ගන්නකෝ.


0 comments:

MX Player Pro නොමිලේ ඩව්න්ලෝඩ් කරගන්න.

කොහොමද කට්ටියට මම හිතුවා Games දෙන්න Blog එකක් කරන එකේ අපිට ඔන වෙන වැදගත් Apps දෙන්නත් Blog එකක් හදන්න. එක නිසා තමා මම මේ Blog එක පටන් ගත්තේ.

කට්ටියම දන්නවානේ Smart phone එකට තියෙන හොදම Player එක MX Player එක කියලා ඉතින් මම හිතුවා මේකේ Pro Version එක ඔයලාට දෙන්න. මෙක වාසි ගොඩාක් තියෙනවා. එවා ඔයලාටම බලාගන්න පුලුවන්.මෙතනින් බාගන්න.

Download


දැන් හුගාක් අය Film බලන්නේ Phone එකෙන් නේ. සමහර අයගේ phone එකට සිංහල වැඩ කරන්නේ නෑනේ එනිසා Sub එක බලන්න විදියක් නෑ එයාටත් මම මේ පොපොස්ට් එකෙන්ම විසදුමක් දෙන්න හිතුවා මේකට පොන් එක root කරලා තියෙන්න ඔනේ නෑ. මුලින්ම ඔයාලට iskola poth font එක මෙතනින් බාගන්න.

Download

දැන් ඉතින් font එක extract කරගන්න. Extract කරගන්න. Rar app එක මෙතනින් බාගන්න.

Download (Lolipop,Marshmallows තියෙන අයට ඔනේ නෑ.)

හරි දැන් කොහොමද මේක හදාගන්නේ කියාලා බලමු.
මතක තියාගන්න extract කරගත්තු font එක තියෙන ෆොල්ඩර් එක මතක තියාගන්න. නැත්තම් ඔයලට එක හොයාගන්න අමාරු වෙයි.







හරි කට්ටියටම දැන් වැඩේ තෙරෙන්න ඇති කියලා හිතනවා. ප්‍රශ්නයක් තියෙනවා නම් පහලින් ccomment කරන්න.






0 comments: